Thursday 18th of June 2026

English Tamil
Advertiesment


සටන් කරන නායකයෙක්ද - බලා සිටින දේශපාලනයක්ද..?


2026-05-10 1444

 

සජිත් ප්‍රේමදාසගේ නායකත්වය නව දේශපාලන සංවාදයක මධ්‍යයට..!

 

රට අර්බුදයක තිබෙන විට, ජනතාව බලාපොරොත්තු වන්නේ නිහඬ නායකයෙකු නොව තීරණ ගන්නා සටන් කරන සහ වගකීම භාර ගන්නා නායකයෙකි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය දේශපාලන ගමනේ දී ඒ භූමිකාවට මේ වන විට පිවිසෙමින් සිටින්නේ යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. නායකත්වය කියන්නේ පදවියක් නොවේ.ඒ තත්ත්වය එක් අවස්ථාවකදී ඉතිහාසය ඔබට කරන අභියෝගයකි.ශ්‍රී ලංකාව ඊළඟට තෝරා ගන්නේ කවුරුන්ද..?  ඔබේ අදහස Comment කරන්න..!

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment